gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදලට තරඟ පාවාදෙන්න බලපෑම් කළාද? - සියල්ල හෙළි කරන්න ක්‍රීඩකයින්ට සහන කාලයක් !

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබාදී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන බවයි.

එහි නියෝජිතයෙකු වන ස්ටීව් රිචඩ්සන් අදාළ කටයුතු සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සති දෙකක සහන කාලය තුළ ක්‍රිකට් දූෂණ, වංචා පිළිබඳ වාර්තා ලබාදෙන ලෙසයි ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka