gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් යෝජනා දැමීමට පෙර අපෙන් අනුමැතිය ගත යුතුයි.. ආණ්ඩුව වැඩ කල යුත්තේ අපි කියන ලෙසයි - TNA මාධ්‍ය හමුවේ කියයි

කැබිනට් මණ්ඩලය විසින් තීරණ ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය සමග සාකච්චා කිරීමට යාන්ත‍්‍රණයක් සකසා ඇති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
මන්ත‍්‍රිවරයා සදහන් කරන්නේ කැබිනට් තීරණ ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට තම පාර්ශයෙන් කණ්ඩායමක් පත් කර ඇති බවද ඔහු කියා සිටී.

කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගන්නේ නම් ඒ පිළිබදව තම සන්ධානය සමග සාකච්චා කල යුතු යයි දන්වා ඇතැයිද ආණ්ඩුව වැඩ කල යුත්තේ තම සන්ධානය සමග සාකච්චා කිරීමෙන් පසු බවත් ඔහු සදහන් කරයි.

යාපනයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka