gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෙලිඅත්ත දුම්රිය මග විවෘත කරන්න ආ ඇමති අර්ජුනට ජනතාව හූ කියා පන්නා දමයි..

මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන සිදු කිරීම සඳහා අද පෙරවරුවේ පැමිණි ඇමති අර්ජුන රණතුංග මහකතෙ එහි රැස්ව සිටි ජනතාව විසින් හූ කියා පන්නා දමා ඇත.

විරෝධතාකරුවන්පවසා ඇත්තේ මෙම දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද්දක් නිසා ර්ජුන රණතුංග මහතා විසින් එය විවෘත කිරීම යෝග්‍ය නොවන බවයි.

මෙම විශේෂ දුම්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූර සහ සහ ඔහුට සුබපැතුම් සවිකර තිබූ අතර විරෝධතාකරුවන් විසින් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංගට එහි ගමන් කිරීමටද ඉඩ නොදෙන ලදී.

ටික වේලාවකට පසු ඇමතිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර මාධ්‍යයට අදහස් දැක්වීමක් ද ඔහු විසින් සිදු නොකළේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka