gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් පොහොට්ටුවෙන් බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්‍ෂක ලෙස තරග වැදීමට සූදානමක් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

19 වැනි සංශෝධනය අනුව විදෙස් පුරවැසිකම දරන්නෙකුට ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සදහා තරග වැදිය නොහැකි වුවද පළාත් සභා හා පළාත් පාලන මැතිවරන සදහා තරග වැදීමට බාධාවක් නැතැයිද එහි දැක්වෙයි.

දැනට විසුරුවා නැති පළාත් සභාද විසුරුවා හැර පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීමට ජනාධිපතිවරයාද තීරණය කර ඇති බව සති අන්ත තවත් පුවත්ප පතක් වාර්තා කලේය.

බැසිල් රාජපක්‍ෂ මහතාද නිතර අවධාරණය කරන්නේ මුලින් පැවැත්විය යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණයක් බවයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka