gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට එරෙහිව මහින්ද සමග එක්වීමට සූදානම් බව ලාල්කාන්ත කියයි

කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30 සීමාව ඉක්මවා යෑමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහයට එරෙහිව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමගින් වුවත් එක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා පසනවා.
ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ඇමතිධූර 35 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානම සම්බන්ධයෙන් මාද්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතරු දෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 19 වන සංශෝධනය අනුව ආණ්ඩුවේ ඇමතිධුර සංඛ්‍යාව30කට සීමාව කර ඇති බවයි. නැවත එය වෙනස් කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බවත් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මෙම නිර්ලජ්ජිත උත්සහාය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka