gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහපාරට බහිනවා' - ලාල්කාන්ත

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෙතෙක් ලබාදුන් පොරොන්දු කඩකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.

මේ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට මහපාරේ සටනක් කිරීමට සිදුව තිබෙන බවත්, එම සටන මේ මස 14 වැනිදා ආරම්භ කරන බවත් ඔහු පවසා සිටියේය.

බලයට පත්වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන බැවින් මහපාරේ සටනට වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, බහුජන සංවිධාන හා කාන්තා සංවිධාන එක්ව සිටින බවද ඊයේ  (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka