gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'විපක්‍ෂ නායක මහින්දයි' - කතානායක පාර්ලිමේන්තුවට නිල වශයෙන් දන්වයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා යයි නිල වශයෙන් පිලිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

එනිසා විපක්‍ෂ නායක සම්බන්ධයෙන් තීරණය කිරීමට තේරීම් කාරක සභා පත් නොකරන බවද කතානායකවරයා සදහන් කර ඇත.
විපක්‍ෂ නායකයාට ලැබිය යුතු කාර්යාල, දීමනා, වරප‍්‍රසාද ආදී සියල්ල මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබිය යුතු බවද ඔහු දැනුම් දී ඇත.

කතානායකවරයාගේ එම දැනුම් දීම නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් පාර්ලිමේන්තුවට දන්වන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka