gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ITN ප‍්‍රධාන විධායකයා ලෙස ජනාධිපතිගේ නියෝජිතයෙක් පත් කරයි

ස්වාධීන රූපවාහිනී ආයතනයේ දින කිහිපයක් තිස්සේම ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සදහා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාසා හරිස්චන්ද්‍ර මහතා පත් කර ඇත.

රාසා හරිස්චන්ද්‍ර මහතා පත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙසයි.
මෙම පත් කිරීම මගින් ආයතනයේ නොසන්සුන්කාරී තත්ත්වය පහව යනු ඇති බව රජය විශ්වාස කරයි.

ස්වාධීන රූපවාහීනි ආයතනයේ සභාපති ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර එම පත් කිරීමට හා ආයතනයේ ස්ථාවර තැන්පතුවෙන් විශාල මුදලක් වංචා කර ඇති බව කියමින් සේවකයන් දින කිහිපයක් තිස්සේ විරෝධතා දක්වති.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka