gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති එහෙම නම් අපිත් ක්‍රම හොයනවා. මනූෂ මගේ නිලනොලත් නියෝජ්‍ය ඇමති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වූ මනූෂ නානායක්කාර මහතා දැනට තම අමාත්‍යාංශයේ නිලනොලත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මනූෂ නානායක්කාර මහතා තම කාර්යාලයේ රාජකාරි කරන බවත් තමන් විසින් ඔහුට අදාළ වගකීම් පවරා ඇති බවත්ය.

"අපි කාටවත් ඕනෙ විදියට නටන්නෙ නෑ. අපි නටන්නෙ දැන් අපිට ඕනෙ විදියට. මෙච්ච්රකල් අපි කළේ යහපාලනය, දැන් කරන්නේ දේශපාලනය. ඒ නිසා එවැනි යම් හිරකිරීම් ජනාධිපතිවරයා කරනවා නම් එතුමත් එක්ක මේ වැඩ කරගෙන යන්න යම්කිසි ක්‍රමවේදයක් අපිටත් හොයාගන්න වෙනවා." යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka