gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'2014 වගේම තමයි, එජාපය ගේන අපේක්ෂකයා දිනනවා' - එරාන්

2019 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය ගෙන එන අපේක්ෂකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඊට හේතුවක් ඇති බවත් එනම් තමන් සතුව සැලැස්මක් ඇති බවත් ඒ මහතා අවධාරණය කරයි.
2014 වසරේදී ද තමන් රටවටා යන විට බොහෝ අය පැවසුවේ එවකට පැවති රාජපක්ෂ පාලනය වෙනස් කළ නොහැකි බවත් එය දිගටම පවතිනු ඇති බවත් යන්න සිහිපත් කළ එරාන් වික්‍රමරත්න මහතා එදාත් ඊළඟ ජනාධිපතිවරණය තම අපේක්ෂකයා ජයගන්නා බව තමන් ස්ථිරවම ප්‍රකාශ කළ බව පැවසීය.

කවුරුන් විශ්වාස කළත් නොකළත් මෙවරත් සිදුවන්නේ එයම බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka