gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති සොයුරා හා දියණිය දේශපාලනයට.. ඩඞ්ලිට මැදිරිගිරිය, චතුරිකාට පොලොන්නරුව ආසන සංවිධායක ධුර..?

නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ප‍්‍රකට ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා හා ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය දේශපාලනයට පිවිසීමට නියමිත බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සදහන් කර ඇත්තේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් මෙම දෙදෙනා දේශපාලයට පිවිසෙනු ඇති බවයි.

ඩඞ්ලි සිරිසේන මහතාට මැදිරිගිරිය ආසනය හා දියණිය චතුරිකා සිරිසේනට පොළොන්නරුව ආසනය බාර වනු ඇති බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

දේශපාලනය පිවිසෙනු ඇති බවට ඉගි කරමින් මෑතකදී ඩඞ්ලි සිරිසේන මහතා කරන ලද කතාවක්ද ප‍්‍රසිද්ධියට පත් විය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka