gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් ආණ්ඩුකාරවරුන් පත් කෙරේ.. කැෆේ කීර්තිටත් ආණ්ඩුකාර ධුරයක්.. ලයිස්තුව මෙන්න..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් ආණ්ඩුකාරවරුන් 03 දෙනෙකු පත් කර ඇත.

ඒ අනුව සබරගමුව පලාත සදහා ධම්ම දිසානායක, ඌව පලාත සදහා කීර්ති තෙන්නකෝන්, උතුරු පලාත සදහා සුරේෂ් රාඝවන් ආණ්ඩුකාරවරුන් ලෙස දිවරුම් දී ඇත.

දකුණ පලාත සදහා පමණක් ආණ්ඩුකාරවයෙක් පත් කිරීමට නියමිත අතර මෙතෙක් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් 08 දෙනාගෙන් 07 දෙනෙකුම නව පත් කිරීම්ය.
මධ්‍යම පලාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පමණත් උතුරු මැද පළාත සදහා පත් කර ඇත.





gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka