gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි ?

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වීමට පෙර හෝ විවාදය අතරතුරදී ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනකු ඉල්ලා අස්විය යුතුම බවත් එසේ නොකලහොත් ඔවුන් දෙදෙනාගේ වැය ශීර්ෂයන්වලට ඡන්දය නොදීමට එජාප මන්ත‍්‍රීවරුන් 20 දෙනකු තීරණය කර ඇති බවත් එජාප මන්ත‍්‍රීවරයෙක් පැවසීය.
දැනටමත් මේ ගැන එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම දැනුවත් කර ඇතැයිද ඔහු පැවසීය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම ඇමතිවරුන් දෙදෙනා අයවැය විවාදයට පෙර ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka