gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෙලිඅත්ත කෝච්චි පාර අඩි තුනක් හදන්න දහඅට ලක්‍ෂයක් ගිහින් - අනුර කුමාර

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එහි අඩි 03ක වියදම 1,850,000ක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති එම පක්‍ෂ ජනහමුවක් අමතමිනි.

වසර කිහිපයකට පෙර දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල අවස්ථාවේදී එම මාර්ගය ඇඹුල් තියල් ගෙනෙන්නදැයි ජවිපෙ නායකයා විසින් කරන ලද ප‍්‍රකාශයක් සංවාදයට ලක් විය.

නමුත් පෙරේදා දිනයේ ඔහු කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකදී මාර්ග තදබදය ගැන අදහස් පලකරමින් කියා සිටියේ මහරගම සිට පිටකොටුවට පැය එකහමාරක් තුල ගියහොත් ලොතරැයියක් ඇදුනා හා සමාන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka