gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මීලග එජාප ජනාධිපති අපේක්‍ෂකත්වයට මං සුදුසුයි.. චම්පිකට කිසිසේතම සුදුසු නෑ" - සුජීව

මීලග ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකයා ලෙස චම්පික රණවක මහතා කිසිසේත්ම ගැලපෙන්නේ නැති බව ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයට තරග වැදිය යුත්තේ එජාපයේම අයෙක් බවත් ඔහු පක්‍ෂ නායකයා වුවහොත් වඩාත් සුදුසු බවත් ඔහු කියයි.
ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් මෙන්ම තමන්ද ජනාධිපති අපේක්‍ෂකයා වීමට සුදුසු යයිද ඔහු සදහන් කරයි.

නැවතත් පොදු අපේක්‍ෂක හෝ වෙනත් පිටස්තරයෙකු එජාප අපේක්‍ෂකයා කිරීම කිසිසේතම නොකරන බවත් ඇමතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොතදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka